ලංකාවේ සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්න තොරතුරු තාක්‍ෂණය හඳුන්වා දීමයි. ඒ සඳහා අපි ඉතාම සරල, සාමාන්‍ය තාක්ෂණික දැනුමක් ඇති අයටත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් online system හඳුන්වාදෙමින් යනවා.
නමුත් ගම් සහ නගර වල සියලුම දෙනාට තොරතුරු තාක්‍ෂණික දැනුම නැහැනේ. ඒ නිසා ඔවුන්ට ළඟින් ඉදලම සහය වෙන්න තාක්‍ෂණික දැනුම ඇති අය අවශ්‍යයි.
ඒ නිසා අපි තීරණය කරලා තියෙන්නේ ලංකාවේ සෑම ගමකින්ම / සෑම ප්‍රදේශයකින්ම අපගේ සම්බන්ධීකරණ නිළධාරියෙකු තෝරාගැනීමට.
අතිරේක ආදායමක් උපයන ගමන් ඔබේ ප්‍රදේශයට සේවය කරන්න.
එක් එක් system වල විස්තර පහතින් දැක්වේ
මෙම එක් system එකකින් හෝ සියල්ලෙන්ම ඔබට මුදල් ඉපයිය හැකි අතර, ඉදිරියේදී තවත් system හදුන්වා දීමට අප ආයතනය කටයුතු කරමින් සිටී. ඊට අමතරව, ඔබටත් ඔබේ ප්‍රදේශයේ යම් ගැටලුවකට පිලියමක් වශයෙන් system එකක් නිර්මාණය කරගැනීම අවශ්‍ය නම් අපව සම්බන්ද කරගත හැක.