Online Menu Demo
Online Menu System

සාම්ප්‍රදායික ලෙස, හෝටල් හෝ ආපනශාලා වලට පිවිසීමෙන් පසු තමන්ට අවශ්‍ය ආහාර වර්ග සහ ඒවායේ මිල ගණන් බැලීම, සමහර විට කාලය සහ ශ්‍රමය යම් ලෙසකට අනවශ්‍ය ලෙස වැය වීමට හේතු වේ. නමුත් ඔබට නිවසේ සිටම, හෝ ඕනෑම ස්ථානයක සිට ඔබ කැමති හෝටලයක හෝ ආපනශාලාවක අන්තර්ගත අයිතම, මිල ගණන් සහ විස්තර බලාගැනීමට හැකි නම්, එය ඉතා පහසු සහ හොඳම විසඳුමක් වේ.

තවද, එම හෝටලය විසින් ආහාර නිවසටම බෙදාහැරීම (Delivery) ලබාදෙන සේවාවක් ලබාදෙන නම්, එය පාරිභෝගිකයාට විශාල පහසුවක් ලබාදේ. එසේම, හෝටල් හෝ ආපනශාලා හිමියන්ටත්, තමන්ගේ ආහාර මෙනුව සහ සේවාවන් ඩිජිටල්ව ප්‍රචාරය කරගැනීමෙන් ව්‍යාපාරය දියුණු කිරීමට විශාල වාසියක් ඇත.

මෙම සියලුම අවශ්‍යතා සඳහා අප විසින් “Online Menu System” එකක් නිර්මාණය කර ඇත. මෙය ඉතා සරලයි — ඕනෑම පුද්ගලයකුට තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කරමින් ආහාර ඇනවුම් කිරීමට සහ පරිපාලනය කිරීමට හැකියාව ඇත. හෝටල්/රෙස්ටොරන්ට් හිමියන්ටත් තම මෙනුව, මිල ගණන් සහ ඇනවුම් සම්බන්ධ සියලු තොරතුරු දුරකථනයෙන්ම පාලනය කළ හැක.

මෙමගින් ඔබට ආදායමක් ලබා ගන්නා ආකාරය පහත දැක්වේ.

මෙම Online Menu System පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට, කරුණාකර මෙම Link එකට පිවිසෙන්න.

ඔබ සම්බන්දීකරණ නිළදාරියෙකු / නිලදාරිණියක් ලෙස කටයුතු කරනවා නම්

ඔබට පුලුවන් ඔබගේ ප්‍රදේශයේ Hotels and restorant වලට අපගේ මෙම සේවාව හදුන්වා දෙන්න. ඔබට ඒ සදහා වැයවන්නේ එක් දිනයක් පමණයි. ඉන් පසු ඔබට මෙය සම්බන්දීකරණය කරගෙන යාමට හා මාසික ගාස්තු ඔවුන්ගෙන් ලබාගෙන ඔබගේ කොටස ඔබ ලබාගෙන අප ආයතනයට ගෙවිය යුතු කොටස අපගේ ගිනුමකට බැර කල හැක.

එමෙන්ම මුල් කාලය තුලදී Menu එකට item add කරගැනීම, Account එකක් සාදාගැනීම, Online menu එක පවත්වාගෙන යාමේදී ඔවුන්ට යම් කිසි තාක්ශනික ගැටලුවක් ඇති උවහොත් ඒ සදහා ඔවුන්ට උදව් කරීමට හැකි අතර, ඔබටත් නොතේරෙන යම් කිසි දෙයක් උවහොත් අපගේ තාක්ශනික කණ්ඩායමට එම ගැට්ලුව යොමු කර විසදා දී පහසුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන යාමට සහය දිය හැක.

මෙහිදී මාසික ගාස්තු ලෙස එක hotel එකකින් / Restorant එකකින් Rs 500 ක මුදලක් අය කරන අතර, එයින් 50%ක්, එනම් Rs 250 ක් ඔබට ලබාගත හැක. ඉතිරි Rs 250 අපගේ ගිණුමකට බැර කිරීමට හැක. එහිදී නිස්චිත දිනයක් නොමැති අතර, මාසය තුල ඕනෑම දවසක, ඔබට පහසු දිනයක එම මුදල අපගේ ගිනුමට බැර කල හැක.

Coordination Demo
Restaurant Demo
ඔබේම Hotel / Restorant එකක් පවත්වාගෙන යන අයෙකු හෝ Delivery සේවාව කරන අයෙකු නම්

මෙහිදී අපගේ Online menu system එක සමග Register වී ඔබගේ නිශ්පාදන, ඔබ අලවි කරන ආහාර අපගේ online menu එකට එකතු කල හැක. එමගින් පාරිභෝගිකයන් හට ඔබගේ ව්‍යාපාරය පිලිබදව සියලු තොරතුරු ඕනෑම තැනක සිට දැනගත හැකි අතර, ඔබ Delivery සේවාවද ලබාදෙන්නේ නම් මෙම system එක මගින් online orders ලබාගැනීමේ හැකියාව ඇත.

මෙහිදී ඔබ සෘජුවම අප සමග සම්බන්ද වන බැවින් අපගේ ආයතනයට ලබාදෙන ගාස්තුව පමණක් ලබාදීම ප්‍රමාණවත් වේ. එනම් Rs 250 ක් පමණක් මාසිකව ඔබට වැය වේ.

එමෙන්ම ඔබට තාක්ශනික ගැටලු ඇතිවන ඕනෑම වේලාවක අපගේ තාක්ශනික කණ්ඩායම ඔබට සහය වීමට සූදානම්.

Online Food Service

ඔබගේ ගමේ / ප්‍රදේශයේ සුලු වශයෙන් රස කැවිලි / ආහාර හදන අය සිටිනවානම්. ඔවුන්ට එතරම් තාක්ශනික දැනුමක් නෑ මෙවැනි system එකක් එක්ක වැඩ කරන්න. නමුත් ඔබට පුලුවන් ඔවුන් එකතු කරගෙන ඔවුන්ගේ ආහාර වල තොරතුරු එකතු කරගෙන ඔබේ නමින් online food service එකක් හදාගන්න. ඉන් පසු ඔබට ලැබෙන Orders ඔවුන්ට ලබා දී ඒවා පාරිභෝගිකයන් වෙත යවා ඔබටත් අමතර ආදායමක් උපයාගත හැක.

මෙහිදී ද ඔබට වැයවන්නේ Rs 250 ක මාසික ගාස්තුවක් පමණි.

Online Food Service
© 2025 Online Menu System | All rights reserved