Land for sale in Kaduwela

product id : 75
Main Image
Thumbnail Thumbnail Thumbnail Thumbnail
Price: Rs. 700000

Phone: 0705951178

Area: Kaduwela


Full Description:
😍මග නොහැරිය යුතුම ආයෝජනයක් මේක........... කඩුවෙල - අතුරුගිරිය
සුපිරි නිධානයක්✨
පර්චසයම ලක්ෂ 7 සිට, කඩුවෙල - හෝමගම 697 ප්‍රධාන බස් මාර්ගයට 400m සහ
මාලබේ - කොතලාවල 177 ප්‍රධාන බස් මාර්ගයට 2km ක් දුරින්, නිදහස් නිස්කලංක පරිසරයක පදිංචි වන්න. පහසුවෙන් ළගාවිය හැකි ස්ථාන:
🔹කඩුවෙල,අතුරුගිරිය,කොතලාවල නගරයන්
🔹කොරතොට රජමහා විහාරය
🔹කොතලාවල අධිවේගී පිවිසුම
🔹මාලබේ SLITT ▪️ජල නළය, ▪️තෙකලා විදුලිය, ▪️මාර්ග පහසුකම්, යන යටිතල පහසුකම් වලින් සමන්විතයි. 👉එකවර ගෙවීමට / පොලී රහිත කෙටිකාලීන හෝ මාස 36ක් දක්වා දිගුකාලිනව ගෙවීමට දේපළ වෙළදාමේ විශ්වාසවන්තම සන්නාමයේ හිමිකරුවා Jaya real estate වෙතින් ඔබ වෙතට. 📞 විමසීම් සඳහා අමතන්න: 070-5951178 #Jaya_real_estate_#LandforSale #LandSaleinKaduwela#Kaduwela#Kothalawala#Malabe

Back

Discover the latest fashion made just for you